බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් සරසවියේ සේවය කළ ආචාර්ය එලීනා ට(ර්)ලෙවිච් මහත්මිය විසින් “තරුවක උපත සහ විශ්වයේ එදා සිට අද දක්වා මූලද්‍රව්‍ය වල විකාශනය” යන මැයෙන් විශේෂ තාරකා විද්‍යා දේශනයක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් 2017 ජුලි මස 15 (සෙනසුරාදා) දින ප.ව. 6.00 සිට ප.ව.7.30 දක්වා ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ දී පවත්වනු ලැබේ.
ඒ සඳහා තාරකා විද්‍යාවට ලැදි ඕනෑම අයෙකුට සහභාගී විය හැක.
මේ පිළිබඳව ඔබට වැඩිදුර විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 077 – 2723283 (නාලක අබේසේකර) යන දුරකථන අංකය හා සම්බන්ධ වන්න.