Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව නැවුම් පුවත්… ඉරිදා විශේෂ ආරාධිත දේශණය

ඉරිදා විශේෂ ආරාධිත දේශණය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

 

මෙම ඉරිදා (2018.03.04) පෙ.ව. 10.00 ට “විශ්වය සහ එහි සම්භවය” යන මාතෘකාව යටතේ විශේෂ ආරාධිත දේශණයක් කොළඹ විශ්වවිද්‍යාලයේ, භෞතික විද්‍යා අධ්‍යනාංශයේ, මහාචාර්ය චන්දන ජයරත්න මහතා විසින් පවත්වනු ලැබේ. එම දේශණය අවසානයේ දී සාමාන්‍ය පරිදි ග්‍රහලෝකාගාර දර්ශණය ද පැවැත්වේ.


 


අවසන් යාවත්කාලීන කිරීම 2018 මාර්තු 02 වෙනි සිකුරාදා, 11:02  

මුල් පිටුවඅපගේ ග්‍රහලෝකාගාරයබාගතකිරීම්මාර්ගගත සංවාද කවුළුවවිම්සීම්පිටු පෙළගැස්ම