Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව නැවුම් පුවත්… Comet ATLAS

Comet ATLAS

Comet ATLAS

 

ATLAS survey in Hawaii announced a new comet on December 28, 2019. It’s named C/2019 Y4 (ATLAS). Its brightness has been rising since the discovery and grown nearly 4000 times brighter within the past month. This is currently the brightest comet in 2020.


Comet ATLAS is currently in the constellation Camelopardalis in the northern sky and with a magnitude of nealy 7, it's not currently visible to nacked eye. But it is possible to be spotted with binoculars or a telescope.


On 12th of May it will move to constellation Perseus and the comet will be closest to the Earth on 23rd of May. It will come closest to the sun on 31 of May (12 Degrees from sun) According to calculations, next time the comet will come around, it will be nearly 6000 years from now.

 

 

 

ATLAS ධූමකේතුව

 

2019 දෙසැම්බර් 28 වැනිදා හවායි හි පිහිටි ATLAS නිරීක්ෂණාගාරය අලුත් ධූමකේතුවක් පිලිබඳ තොරතුරු අනාවරණය කළා. එම ධූමකේතුව නම් කර ඇත්තේ C/2019 Y4 (ATLAS) ලෙසයි. එහි දීප්තිය ක්‍රමයෙන් වැඩි වූ අතර පසුගිය මාසයෙහි දී එහි දීප්තිය 4000 ගුණයකින් පමණ වැඩි වී ඇත 2020 වර්ෂයේ දී වාර්තා වී ඇති දීප්තිමත්ම ධූමකේතුව මෙයයි


ATLAS ධූමකේතුව දැනට Camelopardalis තාරකා රාශිය තුළ පිහිටා ඇති අතර එහි දීප්තිය 7 පමණ වේ. මෙය පියවි ඇසට දර්ශනය නොවන නමුත් දුරේක්ෂයක් හෝ දෙනෙතියක් භාවිතා කර නිරීක්ෂණය කළ හැකිවේ.


මැයි 12 වැනි දින ධූමකේතුව පර්සියස් තාරකා රටාව තුලට ගමන් කරන අතර මැයි 23 වැනි දින මෙම ධූමකේතුව පෘථිවියට ආසන්නයෙන්ම ගමන් කරයි ධුමකේතුව සූර්යයාට ආසන්නයෙන්ම ගමන් කරන්නේ මැයි 31 වෙනි දිනයෙදීය. ගණනය කිරීම්වලට අනුව නැවත වතාවක් C/2019 Y4 (ATLAS) ධූමකේතුව දර්ශනය වන්නේ තව අවුරුදු 6000 කින් පමණ වේ.

(Updated :2020.03.31)

 

 



Image: https://earthsky.org/upl/gravity_forms/6-d184048789a60d766a02a8e43117298b/2020/03/Atlas_Y4_low.jpg

 

මුල් පිටුවඅපගේ ග්‍රහලෝකාගාරයබාගතකිරීම්මාර්ගගත සංවාද කවුළුවවිම්සීම්පිටු පෙළගැස්ම