Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව

Comet NEOWISE

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

Comet NEOWISE

 

Comet C/2020 F3 (NEOWISE) was discovered on March 27, 2020, by NEOWISE, the Near Earth Object Wide-field Infrared Survey Explorer, which is a space telescope launched by NASA in 2009.

Comet NEOWISE was closest to the sun on July 3, 2020, passing at about 26.7 million miles (43 million km) from the sun, or a bit closer than the average distance from the sun to Mercury.

Comets are icy bodies, but when they come closer to the Sun, ice on the surface evaporates and is blown away by solar wind creating a tail of water vapor. Comet NEOWISE is currently visible to naked eyes in the moring sky (North East) constellation Auriga.

NEOWISE ධූමකේතුව

 

C/2020 F3 (NEOWISE) වල්ගාතරුව 2020 මාර්තු 27 වන දින NASA ආයතනය කක්ෂ ගත කර ඇති Near Earth Object (NEO) Wide-field Infrared Survey Explorer (WISE) දුරේක්ෂය මඟින් සොයා ගන්නා ලදී.

NEOWISE වල්ගාතරුව 2020 ජූලි 3 වන දින සූර්යයාට ආසන්නයෙන් ම පිහිටි අතර එය සූර්යයාගේ සිට කි.මී. මිලියන 43 ක්; සූර්යයාගේ සිට බුධ ග්‍රහයා දක්වා වූ වඩා මඳක් සමීපයෙන් පිහිටා තිබිනි.

වල්ගාතරු අයිස් සහිත පාෂාණමය  වස්තූන් වන අතර ඒවා සූර්යයාට සමීප වන විට මතුපිට අයිස් වාෂ්ප වී සූර්ය සුළඟින් ගසා ගෙන ගොස් ජල වාෂ්ප වලිගයක් නිර්මාණය කරයි. NEOWISE වල්ගාතරුව පියවි ඇසට දර්ශන වන අතර මේ වන විට උදෑසන අහසෙහි (ඊසාන දිශාවේ) රියකරු තාරකා රාශියේ පිහිටා ඇත.

(Updated :2020-07-08)


NEOWISE-APOD


Image: https://apod.nasa.gov/apod/ap200707.html

NEOWISE

Video Link : Comet NEOWISE Rising over the Adriatic Sea - APOD Videos - YouTube

අවසන් යාවත්කාලීන කිරීම 2020 ජූලි 14 වෙනි අඟහරුවාදා, 03:51  

මුල් පිටුවඅපගේ ග්‍රහලෝකාගාරයවිම්සීම්පිටු පෙළගැස්ම