Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව දර්ශන සදහා සහභාගිවීම

දර්ශන සදහා සහභාගිවීම

සැම විටම දර්ශන දුරකථනයෙන් වෙන් කර පැමිණිම වඩාත් සුදුසුය. දර්ශන වල මාධ්‍ය වෙනස් වීමට හෝ ඒ සදහා ඉඩ පහසුකම් නොතිබීමට හෝ පුළුවන.

 

අඟහරුවාදා සිට සිකුරාදා දක්වා ඇති සතියේ දිනයන් පාසල් දර්ශන සඳහා වෙන්කර ගැනීමට අවකාශ සලසා ඇති බැවින් බොහෝවිට මෙම දිනවල ඇති දර්ශන වලදී සියළු ආසන පාසල් සිසුන්ගෙන් පිරී යයි. පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකු වැනි කුඩා කණ්ඩායමක් සතියේ දිනයක පැවැත්වෙන මෙවැනි දර්ශනයක් සඳහා සහභාගී වීමට අදහස් කරන්නේ නම් පැමිණීමට ප්‍රථම දුරකථනයෙන් අමතා ඉඩකඩ තිබේ දැයි විමසා සිටීම වැදගත් ය. ඔබ පැමිණෙන්නේ එවැනි කුඩා කණ්ඩායමක් සමග නම් සෙනසුරාදා පෙ.ව 10.00 හෝ ප.ව 2.00 යන දර්ශන වලට සහභාගී වීම වඩාත් සුදුසුය.


*සැම දර්ශනයක් නැරඹීම සදහා සිටිය යුතු අවම සංඛ්‍යාව 50 කි. (අසන සංඛ්‍යාව 500 කි.)

අවසන් යාවත්කාලීන කිරීම 2015 සැප්තැම්බර් 04 වෙනි සිකුරාදා, 09:13  

මුල් පිටුවඅපගේ ග්‍රහලෝකාගාරයබාගතකිරීම්මාර්ගගත සංවාද කවුළුවවිම්සීම්පිටු පෙළගැස්ම