Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි:  මුල් පිටුව

වැඩමුළු සහ සම්මන්ත්‍රණ

ග්‍රහලෝකාගාරයේ කෙබඳු ආකාරයේ වැඩමුළු හා සම්මන්ත්‍රණ පවත්වයි ද?

ගුරු වැඩ මුළු සහ සම්මන්ත්‍රණ
ගගණතරණ වැඩමුළු හා සම්මන්ත්‍රණ

මෙම සේවාව ලබා ගන්නේ කෙසේ ද?

ඔබ ඉල්ලීමක් කිරීම අවශ්‍ය වේ. එහෙත් කෙසේ වෙතත් තහවුරුකර ගැනීම සඳහා ලිපියක් එවීමට අවශ්‍ය වේ.

සහභාගි වියහැකි උපරිම සහභාගිවන්නන්ගේ සංඛ්‍යාව කුමක් ද?

සහභාගිවන්නන් 200.

ක්‍රියාකාරකම්

ජල රොකට්ටුව

අවසන් යාවත්කාලීන කිරීම 2012 සැප්තැම්බර් 08 වෙනි සෙනසුරාදා, 03:43  

මුල් පිටුවඅපගේ ග්‍රහලෝකාගාරයබාගතකිරීම්මාර්ගගත සංවාද කවුළුවවිම්සීම්පිටු පෙළගැස්ම