ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ නිල වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු.
1965 දී පැවති කර්මාන්ත ප්‍රදර්ශනයේ අංගයක් ලෙස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකර 1965 පෙබරවාරි පළමු දින විවෘත කරන ලදී.
ආචාර්ය ඉංජිනේරු ඒ. එන්. එස්. කුලසිංහ මහතා විසින් නිර්මාණය කරන ලදී.
අපගේ ප්‍රධාන ප්‍රක්ෂේපණ යන්ත්‍රය ලෝකයේ ඇති ක්‍රියාකාරී තත්වයේ පවතින විශ්ව ප්‍රක්ෂේපණ යන්ත්‍ර කිහිපය අතරින් එකකි.
තාක්ෂණික උද්‍යානය හිටපු ඉංජිනේරු ආචාර්ය ඒ. එන්. එස්. කුලසිංහ මහතාගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් ස්ථාපනය කරන ලදී.
අනුග්‍රහය In-The-Sky.org
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය,මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත,කොළඹ 07,ශ්‍රී ලංකාව.
සියලුම හිමිකම් ඇවිරිණි. © 2022 ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය.නිර්මාණය සහ සංවර්ධනය වයි.සී. ජයලත්.