Loading

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
இலங்கை கோள்மண்டலம்.
Sri Lanka Planetarium.

June 27, 2022

සිඟිති තරු

සිඟිති තරු

මෙම පාඨමාලාව තාරකා සහ අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ මූලික දැනුමක් ලබා දෙන අතර අනාගතයේදී විද්‍යාව හා තාක්‍ෂණය ඉගෙන ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දේ.

මෙම පාඨමාලාවට ඇතුලත් වීම සඳහා සුදුසුකම් වනුය 3, 4, 5 ශ්‍රේණියක අධ්‍යාපනය ලැබීම සහ තාරකා හා අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳ ඇල්මක් දැක්වීමයි.

වසරකට දෙවරක් සිසුන් බඳවා ගැනේ, පාඨමාලා කාලය මාස හතරකි.

අයදුම්පත්‍රය බාගත කරගන්න

පාඨමාලා අන්තර්ගතය

ප්‍රතිලාභ

මෙම පාඨමාලාවේ පරමාර්ථය වන්නේ කුතුහලය/ආශාව සහ දැනුම අතර පරතරය පියවා ගැනීම සහ විශ්වයේ ස්වභාවය හා සම්බන්ධ අසංඛ්‍යාත ප්‍රශ්න වලට පිළිතුරු දීම පමණක් නොව සැබෑ අත්දැකීම් සහිතව සිසුන්ට පැමිණ ඉගෙන ගත හැකි ස්ථානයක් සපයාදීමයි.

සිඟිති තරු පාඨමාලාව සඳහා සිසුන් බඳවා ගැනීම - 2022

තරු විදු පියස පාඨමාලාව

පළමු බඳවා ගැනීම - ජනවාරි

0%

උපරිම බඳවා ගැනීම සිසුන් 25කි.

දෙවන බඳවා ගැනීම - අගෝස්තු

0%

උපරිම බඳවා ගැනීම සිසුන් 25කි.

Online Course

1st Intake –  January

0%

The Maximum Intake is 25 students.

2nd Intake –  August

0%

The Maximum Intake is 25 students.

අප අමතන්න

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත,
කොළඹ 07,
ශ්‍රී ලංකාව.

(+94)11 2586499

කෙටි පිවිසුම්

ආශ්‍රිත ආයතන

44777
Total
Visitors

සියලුම හිමිකම් ඇවිරිණි. © 2022 ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය.
නිර්මාණය සහ සංවර්ධනය වයි.සී. ජයලත්.

Shopping Basket
නව තාරකා විද්‍යා පාඨමාලා ආරම්භ වන විට දැනුම් දීමක් ලබා ගන්න
තාරකා විද්‍යා පාඨමාලා - නව බඳවා ගැනීම් -
Astronomy Courses - New Enrollment -
Astronomy Courses - New Enrollment -
Astronomy Courses - New Enrollment -
නව තාරකා විද්‍යා පාඨමාලා ආරම්භ වන විට දැනුම් දීමක් ලබා ගන්න
නව තාරකා විද්‍යා පාඨමාලා ආරම්භ වන විට දැනුම් දීමක් ලබා ගන්න