මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය දකුණු ඇමරිකාව, ආක්ටික්, උතුරු ඇමරිකාව, උතුරු සහ නැගෙනහිර යුරෝපය, ආසියාව, ඉන්දියන් සාගරය ඇතැම් ප්රදේශයන්ට පූර්ණ චන්ද්රග්රහණයක් ලෙස ප.ව. 05.48 සිට ප.ව. 07.26 දක්වා දර්ශනය වේ.
මෙම උප ඡායා චන්ද්‍රග්‍රහණය ප.ව. 08.45 සිට ප.ව. 10.52 දක්වා දර්ශනය වේ.ආසියාව, දකුණු සහ නැගෙනහිර යුරෝපය, පැසිෆික්, අත්ලාන්තික් සහ ඉන්දියන් සාගරයේ ඇතැම් ප්රදේශයන්ට උප ඡායා චන්ද්රග්රහණයක් ලෙස මෙම ග්රහණය දර්ශනය වේ.
පසුබිම් පින්තූරය Pexels.com / Pixabay.com
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත,
කොළඹ 07,
ශ්‍රී ලංකාව.
සියලුම හිමිකම් ඇවිරිණි. © 2022 ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය.
නිර්මාණය සහ සංවර්ධනය වයි.සී. ජයලත්.