Loading

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
இலங்கை கோள்மண்டலம்.
Sri Lanka Planetarium.

June 27, 2022

චන්ද්‍ර සංසිද්ධි

ග්‍රහණ

2022 නොවැම්බර් 8 - අර්ධ චන්ද්‍රග්‍රහණය

මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය දකුණු ඇමරිකාව, ආක්ටික්, උතුරු ඇමරිකාව, උතුරු සහ නැගෙනහිර යුරෝපය, ආසියාව, ඉන්දියන් සාගරය ඇතැම් ප්‍රදේශයන්ට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස ප.ව. 05.48 සිට ප.ව. 07.26 දක්වා දර්ශනය වේ.

2023 මැයි 05 - උප ඡායා චන්ද්‍රග්‍රහණය

මෙම උප ඡායා චන්ද්‍රග්‍රහණය ප.ව. 08.45 සිට ප.ව. 10.52 දක්වා දර්ශනය වේ.ආසියාව, දකුණු සහ නැගෙනහිර යුරෝපය, පැසිෆික්, අත්ලාන්තික් සහ ඉන්දියන් සාගරයේ ඇතැම් ප්‍රදේශයන්ට උප ඡායා චන්ද්‍රග්‍රහණයක් ලෙස මෙම ග්‍රහණය දර්ශනය වේ.

චන්ද්‍ර කලා - 2022 මාර්තු

අමාවක

NewMoon

2022 මාර්තු 02

පුර අටවක

FirstQuarter

2022 මාර්තු 10

පුර පසළොස්වක

FullMoon

2022 මාර්තු 18

අව අටවක

ThirdQuarter

2022 මාර්තු 25

2022 - චන්ද්‍ර කලා දිනදසුන

පසුබිම් පින්තූරය Pexels.com / Pixabay.com

චන්ද්‍ර කලා

අප අමතන්න

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත,
කොළඹ 07,
ශ්‍රී ලංකාව.

(+94)11 2586499

කෙටි පිවිසුම්

ආශ්‍රිත ආයතන

44609
Total
Visitors

සියලුම හිමිකම් ඇවිරිණි. © 2022 ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය.
නිර්මාණය සහ සංවර්ධනය වයි.සී. ජයලත්.

Shopping Basket