ඔබගේ ඉල්ලීම පහත දැක්වෙන අයදුම්පත පුරවා පාසැලේ විදුහල්පති මගින් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂ වෙත යොමුකළ යුතුය.
අයදුම්පත්‍රය බාගත කරගන්න
පසුබිම් පින්තූරය Pexels.com / Pixabay.com
සුර්යග්‍රහණ, සංක්‍රාන්ති සහ වෙනත් තාරකා විද්‍යාත්මක සංසිද්ධි ඇති වන විට මහජනයාට සහභාගී විය හැකි විශේෂ නිරීක්ෂණ කඳවුරු ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය මඟින් සංවිධානය කෙරේ. මෙම කඳවුරු පැවැත්වෙන දිනය, වේලාව සහ ස්ථානය ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර වෙබ් අඩවිය සහ ජනමාධ්‍ය තුළින් දැනුම් දෙනු ලැබේ.
ශ්‍රී ලංකා ග්රහලෝකාගාරයමහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත,කොළඹ 07,ශ්‍රී ලංකාව.
සියලුම හිමිකම් ඇවිරිණි. © 2022 ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය.නිර්මාණය සහ සංවර්ධනය වයි.සී. ජයලත්.