මෙම අර්ධ සූර්යග්‍රහණය ප.ව. 05.43 සිට ප.ව. 05.51 දක්වා දර්ශනය වේ. උතුරු සහ දකුණු ඇමරිකාව, දකුණු සහ බටහිර ආසියාව, යුරෝපය, පැසිෆික් ප්රදේශය, උතුරු සහ දකුණු අප්‍රිකාව යන ප්රදේශවලට මෙම සූර්යග්‍රහණය දර්ශනය වේ.
මෙම බුධ සංක්‍රාන්තිය ප.ව. 12.10 සිට ප.ව. 04.37 දක්වා දර්ශනය වේ. උතුරු සහ දකුණු ඇමරිකාව, ආසියාව, යුරෝපය, සහ ඉන්දියන් සාගර ප්‍රදේශයන්ට මෙම සංක්‍රාන්තිය දර්ශනය වේ.
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත,
කොළඹ 07,
ශ්‍රී ලංකාව.
සියලුම හිමිකම් ඇවිරිණි. © 2022 ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය.
නිර්මාණය සහ සංවර්ධනය වයි.සී. ජයලත්.