Loading

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
இலங்கை கோள்மண்டலம்.
Sri Lanka Planetarium.

June 27, 2022

සූර්ය සංසිද්ධි

ග්‍රහණ

අර්ධ සූර්යග්‍රහණය - 2022 ඔක්තෝබර් 25

මෙම අර්ධ සූර්‍යග්‍රහණය ප.ව. 05.43 සිට ප.ව. 05.51 දක්වා දර්ශනය වේ. උතුරු සහ දකුණු ඇමරිකාව, දකුණු සහ බටහිර ආසියාව, යුරෝපය, පැසිෆික් ප්‍රදේශය, උතුරු සහ දකුණු අප්‍රිකාව යන ප්‍රදේශවලට මෙම සූර්‍යග්‍රහණය දර්ශනය වේ.

සංක්‍රාන්ති

බුධ සංක්‍රාන්තිය - 2032 නොවැම්බර් 13

මෙම බුධ සංක්‍රාන්තිය ප.ව. 12.10 සිට ප.ව. 04.37 දක්වා දර්ශනය වේ. උතුරු සහ දකුණු ඇමරිකාව, ආසියාව, යුරෝපය, සහ ඉන්දියන් සාගර ප්‍රදේශයන්ට මෙම සංක්‍රාන්තිය දර්ශනය වේ.

අප අමතන්න

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය
මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත,
කොළඹ 07,
ශ්‍රී ලංකාව.

(+94)11 2586499

කෙටි පිවිසුම්

ආශ්‍රිත ආයතන

44736
Total
Visitors

සියලුම හිමිකම් ඇවිරිණි. © 2022 ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය.
නිර්මාණය සහ සංවර්ධනය වයි.සී. ජයලත්.

Shopping Basket